BREAKING NEWS
Search

අවුරුදු 4කට පස්සේ හොයාගෙන ආ පෙම්වතියව කාමරයක දමාගෙන ටියුෂන් ගුරා කරපු වැඩේ…

2283
වසර හතරකට පසු සොයා පැමිණි පෙම්වතිය නිවසේ කාමරයක දමා ගනිමින් ඇය‌ගේ කොණ්ඩය කපා පලවා හැරී බව කියන උපකාරක පන්ති ගුරුවරයෙකු පිළිබදව පුවතක් වාර්තා වෙනවා.
පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මෙම තරුණිය 2021වසරේදී අදාල උපකාර පන්ති ගුරුවරයා සමග ප්‍රේම සබඳතාවක් ඇති කරගෙන ඇති බව සදහන්.

ටික කලක සිට පෙම්වතා තමන් මගහැර සිටීම නිසා තමන් ඔහුගේ නිවසට සොයා ගිය බවත් එම අවස්ථාවලදී පෙම්වතා සහ මව එක්ව තමාට බැණ වැදී පලවා හැරගත් බවත් ඇය සඳහන් කරනවා.

මැය පසුගිය දිනකද යළි පෙම්වතා හමුවීමට ඔහුගේ නිවසට ගිය බවත් එදින ඔහුගේ කාමරයට ගෙන ගොස් තමාගේ කොණ්ඩය කපා දැමූ බවත් ඇය සදහන් කරනවා.

කෙසේ වෙතත් ඇය මේ පිළිබදව පොලිසියට පැමිණිලි කර නොමැති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *