BREAKING NEWS
Search

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය ගැන නාමල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

2744
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්ත්වය ගැන විවිධ පුවත් වාර්තා වුණා…
හැමෝම ඒ ගැන උනන්දුවක් දක්වන බව පෙනුණා… මේ කියන්න හදන්නේ ඒ ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුතු අද කිව්ව තොරතුරු ගැනයි …

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඩේසි ආච්චි පිළිබඳ ප්‍රකාශයක් ලබාදීමට CID යට පැමිණි අවස්ථාවේ ඔහු මාධ්‍යයට මේ බව පවසා සිටියා.

මහින්ද රාජපක්ෂගේ තත්ත්වය අයහපත් බවට සමාජ මාධ්‍යයේ සංසරණයවන බවත්, ඔහු නිවසේ හොඳින් සිටින බවත් නාමල් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *