BREAKING NEWS
Search

රාජ්‍ය සේවයේ වෙන්න යන වෙනස මෙන්න…

41
රාජ්‍ය සේවයට අදාළව පවත්නා නීතිරීති හා රෙගුලාසි සමාලෝචනයට ලක්කර සරල කිරීම සඳහා මහජන අදහස් හා යෝජනා කැඳවා තිබෙනවා.

ඒ රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමිනුයි.

ඊට අදාළ නිවේදනය පහතින්….




Leave a Reply

Your email address will not be published. Required fields are marked *