BREAKING NEWS
Search

හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වූ රත්තරං මිල

36
මේ කියන්න යන්නේ රන්මිල ගැන ඇසෙන තවත් එක් විශේෂ කතාවක් ගැනයි..
දිනෙන් දින ඉහළ යන රන්මිල ගැන අදත් අහන්න ලැබුණේ මෙන්න මෙහෙම කතාවක්…

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 905,568.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 31,950.00ක් ලෙස සඳහන්ව තිබුණා…

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 29,290.00ක් සහ රුපියල් 27,960.00ක් ලෙසයි සඳහන් වූයේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *