BREAKING NEWS
Search

ඔන්න සල්ලි වැටිලාලු… බැංකු ගිණුම් රැසකට, අද ලැබුණු ප්‍රතිලාභය…

956

අස්වැසුම ප්‍රතිලාභ ලබන පවුල්වල ජීවත් වන වයස අවුරුදු 70 ඉක්මවූ පුද්ගලයින් සඳහා වන මාර්තු මාසයේ වැඩිහිටි දීමනාව, ඒ ඒ අස්වැසුම ප්‍රතිලාභී ගිණුම්වලට බැර කර තිබෙනවා.

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසා ඇත්තේ, ප්‍රතිලාභ ලබන පවුල් 582,879කට මෙම මුදල හිමිවන බවයි.

ඒ අනුව, අදාළ ප්‍රතිලාභීන්ට මෙම මුදල් අද (19) දින සිට ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් හරහා ලබා ගත හැකියි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *