BREAKING NEWS
Search

ආශා බස්නායකට වරෙන්තු

38

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී  ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ  ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ලබාදීමට  අධිකරණයේ පෙනී නොසිටි ආශා බස්නායකට වරෙන්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද(17) නියෝග කළාය.

හිටපු විවාහක රූ රැජිනක්වූ කැරලයින් ජූරි හා මෝස්තර ශිල්පිනියක වන චූලා පත්වෙින්ද්‍රන් යන සැකකාරියන් දෙදෙනාට එරෙහිව කුරුඳුවත්ත පොලිසිය පැවරූ නඩුව කැඳවූ අවස්ථාවේදී සාක්ෂි ලබාදීම සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරින්තුව නිකුත් කළාය




Leave a Reply

Your email address will not be published. Required fields are marked *