BREAKING NEWS
Search

විවාහ වූ සොහොයුරියගේ නිවසේදී 8 හැවිරිදි මල් කැකුලක් පරවෙයි. සංවේදී කතාවක්

35

පසුගිය මාර්තු 5 වනදා වයස අවුරුදු 8 ක දැරියක් සිය වැඩිමහල් සොහොයුරියගේ නිවසේදී සිටියදී දූෂණයට ලක්වී මියයාමේ සිදුවීමක් බංග්ලාදේශයෙන් වාර්තා වුණා.

බරපතළ තත්ත්වයේ පසුවූ එම දැරිය දින 6ක් පුරා ඩකා හි රෝහලක ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව අවාසනාවන්ත ලෙස මියගියා.

සිදුවීම සම්බන්ධයෙන් එම දැරියගේ සහෝදරියගේ 18 හැවිරිදි සැමියා, ඔහුගේ මව්පියන් සහ සහෝදරයා ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මරණයත් සමග ජනතාව සැකකරුවන්ගේ නිවසට ගිනි තබා විරෝධතා මාලාවක් ආරම්භ කළ අතර, මේ වනවිට බංග්ලාදේශය පුරා මෙම සිදුවීම දැඩි ආන්දෝලනයකට තුඩුදී තිබෙනවා.

විරෝධතාකරුවන් රජයට බලකරන්නේ වින්දිත දැරියට කඩිනමින් යුක්තිය ඉටුකරන ලෙසටයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *