BREAKING NEWS
Search

අනුරාධපුර සිද්ධියේ සැකකරුගේ නිවසින් හිතාගන්නවත් බැරි දෙයක් හමු වෙයි

150
තවමත් මේ සිද්ධිය ගැන බොහෝ වෙනස් වෙනස් කතා අහන්න දකින්න ලැබෙනවා..
අනුරාධපුර වෛද්‍යවරියට අතවර කළ සැකකරු පදිංචිව සිටි නිවසේ තිබූ ගමන් මල්ලක පාත්තරයක සඟවා තිබූ ජීව අත්බෝම්බයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා…

සැකකරු පදිංචිව සිටි ගල්නෑව ප්‍රදේශයේ නිවස පරීක්ෂා කිරීමේදී පාත්තරයක්, වටාපතක් සහ සිවුරක් බහාලු මල්ලක තිබී මෙම ජීව අත්බෝම්බය විමර්ශනය කළ පොලිසිය සොයා ගෙන තිබුණා..

එම නිවාස පරික්ෂා කර ඇත්තේ, එම සැකකරු විසින් පැහැර ගනු ලැබූ වෛද්‍යවරියගේ ජංගම දුරකථනය සෙවීම සඳහා බවටයි වාර්තා වෙන්නේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *