BREAKING NEWS
Search

අනේ මගේ බුදු පුතාට මොකද වුණේ- අබිරහසක් ඉතුරු කරමින් හමු වූ තරුණයෙකුගේ මල සිරුර

118
ඔහු නමින් සංදීප ලක්ෂාන්.. වයස 23 හැවැරිදි තරුණයෙක්..

අගුණකොළපෑලැස්ස අබේසේකරගම මාර්ගයේ කීරියගොඩැල්ල මංසංදියේ අධිවේගී මාර්ගයේ ගුවන් පාලම යටින් ඔහුගේ මළසිරුර සොයා ගැනුනේ සියල්ලන්ම පුදුමයට පත් කරමින්..

ඔහුගේ මරණය සිදුවුණේ කොහොමද, ඒ සිද්ධිය ගැන දන්නා අයෙකු සිටිනවාද යන්නවත් තවමත් කිසිවෙකුත් දන්නේ නැහැ..

කෙසේ වෙතත්, මේ තරුණයාගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් අගුණුකොළපැලැස්ස පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කරනවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *