BREAKING NEWS
Search

ලොවක් ආදරේ කරන සුපිරි ඉන්දීය නළු සිවකාර්තියන් හදිසියේම ලංකාවට ආ හේතුව මෙන්න

115

ඉන්දියාවේ කොලිවුඩ් සිනමාවේ සිටින ජනප්‍රියතම නලුවෙකු වන සිවකාර්තිකෙයන්, ඔහුගේ අලුත්ම චිත්‍රපටයේ රූගත කිරීම් සඳහා ලංකාවට පැමිණ තිබෙනවා…

Parasakthi නමින් හැඳින්වෙන මෙම චිත්‍රපටයේ දර්ශන ගණනාවක්ම මෙරට රූගත කිරීමට නියමිතයි. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ Soorarai Pottru ඔබ වෙත ගෙනා ගෙනා Sudha Kongara විසිනුයි…

සිවකාර්තිකෙයන්, ජයම් රවී ඇතුලු ජනප්‍රිය දමිළ නලු නිලියන් රැසක් මෙම චිත්‍රපටයේ රංගනයෙන් එක්වනවා…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *