BREAKING NEWS
Search

රාජ්‍ය සේවයට සැරටම ගැසූ කනේ පාර – වීඩියෝව මෙන්න

45
මේ කියන්න යන්නේ තවත් එක් ගමකින් වාර්තා වූ කලහකාරී සිදුවීමක් ගැන ඇසෙන කතාවක්..

ඇත්තටම ඇය මෙහෙම හැසිරුණේ ඇයි.. ?

කිලිනොච්චි ක්‍රිෂ්ණපුරම්හි ග්‍රාමනිලධාරිණියට පහරදීමේ පුවතක් වාර්තා වෙනවා..

ඇයට මෙලෙස පහරදී ඇත්තේ එම ප්‍රදේශයේම කාන්තාවක් විසින් බවයි වාර්තා වෙන්නේ..

මෙලෙස පහරදුන් කාන්තාව සහ ඊට අනුබල දුන් තවත් කාන්තාවක් ක්‍රිෂ්ණපුරම් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබුනා..

පදිංචිය තහවුරු කිරීමේ සහතිකයක් ලබාගැනිමට අදාළ අය ග්‍රාමනිලධාරිණිය හමුවීමට පැමිණ ඇති අතර, ඊට අදාල අනෙකුත් ලේඛන රැගෙන ඒමට ඇය පැවසූ පසු ඔවුන් මෙලෙස ග්‍රාමනිලධාරිණියට පහරදී ඇති බවයි වාර්තා වෙන්නෙ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *