BREAKING NEWS
Search

මම බයෙන්ම ගිය ගමන එයා හැසිරුණේ පුරුදුකාරයෙක්වගේ – සිසුවා හා පෙමින් බැදුණු ටීචර්ගේ පාපොච්චාරණය…‍

14341
කතාව අයිති ගුරුවරියකට. අකුරු කියලා දෙන කෙනෙක් වුණත්,ඇයට එල්ල වුණු බරපතළම චෝදනාව වුණේ සිසුවෙක් අපයෝජනය කළා කියන චෝදනාව. ඒත්… ඒ චෝදනාව ඇය ප්‍රතික්ෂේප කළා. ඇය කියන්නෙ ඒ කතාව බොරුවක් කියලයි…
පත්තරවලින් ටීවී එකෙන් මේ විස්තරය කියනකොට, ටීචට දැණුනේ ලැජ්ජාවක්, තමන් ගැනම පිළිකුලක්. පාර තොටේ යනකොට වුණත් ටීචට හිතුණා හැමෝම එයාගේ දිහා බලනවා කියලා..

කවුරුත් එයාව නොදන්නවා වුණාට, එයා බයවුණා ඇවිදන් යන්න පවා. අන්තිමට එයා තීරණය කළේ මේ කතාව කියන්න.ඒක එයාව සම්පූර්ණයෙන් නිර්දෝෂියි.කියන්න කියන කතාවක් නෙවෙයි.

ඇයට වුවමනා වුණේ හිත නිදහස් කරගන්න..

“මම තනි ගෑනියෙක්. මිනිහා දාලා ගිය ගෑනියෙක්.ඒ මිනිහා ගියේ මගේ වරදක් නිසා. මම සෙක්ස්වලට හැබිට් නැති නිසා. අන්තිමට මම තනිවුණා. ඒත් මමත් ආසාවල් තියෙන මනුස්සයෙක්. මමත් හෙව්වා ගොඩක්අයගෙන් ගොඩක් දේවල්. සචින්ත (සිසුවාගේ නම)ළංවුණේ ඒ අතරේ..”

“සචින්තට මම ටියුෂන් කළා. හරිම ලස්සන කොලු පැටියෙක්.දැක්කම හිත ගියා. ඒත් කවදාවත් මම සීමාව පැන්නෙ නෑ. මොකද මම මගේ වෘත්තීය ගරුත්වය ආරක්ෂා කළා. ඒ ගැන මම හරියට හිතනවා.”

“අන්තිමට ගෲප් එකට මැසේජ් නොකර එයා මට ප්‍රයිවට් මැසේජ් කරන්න ගත්තා. එක එක ඉරියව්වලින් එයාගේ ෆොටෝ එව්ව. මගෙත් පෙළඹීමක් තිබුණා.නෑ කියන් නෑ මම. මමත් තනි ගෑනියෙක් විදිහට හැඟීම් හංඟන් හිටපු කෙනෙක්. මේ කොල්ලා මාව ඇවිස්සුවා. අන්තිමට මට ඌව නැතුවම බැරිවුණා..”

“හොටෙල් යන්නත් යෝජනා කළේ එයාමයි. මම බයෙන්ම ගිය ගමන එයා හැසිරුණේ පුරුදුකාරයෙක්වගේ. හැබැයි මම එයාව අපයෝජනය කළේ නෑ.එයාව අතපත ගාලා සතුටු වුණා විතරයි. මම සීමාවක ඉඳන් හැසිරුණේ. ඒත් කොල්ලා නිල් ෆිල්ම් බලලා ආසාවෙන් හිටියේ මාව නැති කරන්න..”

“ඒකට ‌ඉඩ නොදුන්නෙ මම දන්නවා එකපාරක්දුන්නොත් මේ කොල්ලට හැමදාම මාව වුවමනා වෙනවා.ඒකට බයෙන් මම සීමාවක හිටියා.ඒත් පස්සෙ මූ මාව බ්ලැක්මේල් කරන්න ගත්තා.අන්තිමට තමයි මේ දේ වුණේ.. කොල්ලා අම්මලාට කියල තියෙන්නෙ හරියට මම මේ දේ කළා වගේ.එයාව බලෙන් පොළඹවා ගත්තා වගේ..”

“මට හරියට දුක හිතුණා.මම තීරණය කළා මෙහෙන් යන්න..ඒ තරම් කළකිරීමක් ඇතිවුණා මට… මිනිස්සු මතුපිට කතාව බලලා නිගමන වලට එන එක කොච්චර වැරදිද? කොච්චර පව්ද ?”
උපුටා ගැනීමක් 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *