පොලිස් ස්ථානාධිපතිවරුන් 28 දෙනෙකුට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් ස්ථාන මාරු ලබා දී ඇත.
ඒ ජාතික පොලිස් කොම්ෂන් සභාවේ අනුමැතිය පරිදිය.
ඒ අනුව ගාල්ල, පානදුර, හක්මන, මාතර, තිරිකුණාමලය, වීරවිල, ඌරගස් මං හන්දිය, මාතලේ, රුවන්වැල්ල, කෑගල්ල ඇතුළු පොලිස් ස්ථාන සහ අපරාධ කොට්ඨාශ වල ස්ථානාධිපතිවරුන්ට මෙසේ ස්ථාන මාරු ලබා දී ඇත.
වෙනත් පුවත්
කාලගුණයේ වෙනසක් අපෙක්ෂා කරයි
දිවයිනේ පවතින කාලගුණ තත්වය තාවකාලික වෙනසක් ඇති කරමින් හෙට සහ අනිද්දා දිනවලදී දිවයින පුරා තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂනේ නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව තැනින් තැන වැසි ඇති වේ.
නැගෙනහිර වෙරළබව අද රාත්‍රී කාලයේ දී වැසි ස්වල්පයක් ඇති විය හැකියි
ගාල්ල, මාතර, කළුතර, සහ රත්නපුර දිස්ත්‍රික්කවල සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි ඇති වේ

















