BREAKING NEWS
Search

හිතාගන්නවත් බැරි විදිහට වෙනස් වූ රන් මිල

817

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (06) තවදුරටත් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව රන් අවුන්සයක මිල අද රුපියල් 864,856ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එය ඊයේ (05) සටහන් වුණේ රුපියල් 860,233ක් ලෙසයි.

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 223,750ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මේ අතර 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 27,970ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 26,700ක් ලෙස සටහන් විය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *