අමාත්‍යවරයෙකු වන මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට සුළු මොහොතකට පෙර එම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පැවසෙන්නේ.
ඒ කිරිබත්ගොඩ ප්‍රදේශයේ යම් සිදුවීමකට අදාලව බවයි වාර්තා වන්නේ.
වෙනත් පුවත්
පොලිස් රථවාහන නිලධාරීන්ගේ ත්‍යාග මුදල් 25% කින් වැඩිවෙයි
පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන ත්‍යාග මුදල් 25% කින් වැඩිකර ගෙවන්නැයි චක්‍රලේඛණයක් නිකුත් කර තිබෙනවා.
පෙබරවාරි (01) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදියි මෙම චක්‍රලේඛණය වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කොට ඇත්තේ.
එම නිලධාරීන්ගේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරගෙනයි මේ පියවර ගෙන තිබෙන්නේ.
අදාල දීමනා ප්‍රමාදයකින් තොරව ගෙවීමට කටයුතු කරන ලෙසද වැඩබලන පොලිස්පතිවරයා වැඩිදුරටත් දන්වා තිබෙනවා.



















