පොලිසියේ නිලධාරියෙක් හමුවට ආ මාරයා – මේ මනුස්සයාට පණ තියෙනවා. වීඩියෝව මෙන්න

3333

බණ්ඩාරගම පොලිස් ස්ථානයේ රාජකාරි කරනු ලබන පොලිස් පරීක්ෂකවරයෙක් අද (05) දහවල් 12.30ට පමණ රිය අනතුරකට ලක්ව තිබෙනවා.

ඔහු දිවා මුර සංචාරයේ යමින් සිටියදී අටුළුගම මහ පල්ලිය අසලදීයි මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ.

අනතුරින් බරපතල තුවාල ලැබූ ඔහු බණ්ඩාරගම රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සදහා හොරණ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *