මේ හේතුවෙන් දෙදෙනාම දැඩි අසාද්‍ය තත්ත්වයෙන් බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කළ බවයි බලන්ගොඩ පොලිසිය පවසන්නේ.
සැකකරු විසින් සිය බිරියටද එම අවස්ථාවේදී පිහියකින් පහරදී තිබෙන අතර ඇයට එම පිහිපහර නොවැදි අසීරුවෙන් බෙරි ඇති බවද පොලිසිය පවසනවා.
විශ්වවිද්‍යාලයක ඉගනුම ලබන 23 හැවිරිදි පුතා මිදුලේ පාඩම් කරමින් සිටින විට මෙම පියා විසින් මෙලෙස පොල්ලකින් හිසට පහරදී තිබෙනවා.
බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදුකරනවා…




















