ඒ අනුව රුපියල් ලක්ෂ 10ක් ව පැවති එම ත්‍යාග මුදල, රුපියල් ලක්ෂ 12ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.
පොලිසිය සඳහන් කරන්නේ, ඒ සම්බන්ධයෙන් තොරතුරු ලබා දෙන අයගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට කටයුතු කරන බවයි.
ඇය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් වෙතොත් පහත සඳහන් දුරකථන අංක අමතා දැනුම්දෙන ලෙසයි පොලිසිය පවසන්නේ..
ඒ අනුව,
අධ්‍යක්ෂ, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 859 1727
ස්ථානාධිපති, කොළඹ අපරාධ කොට්ඨාසය – 071 – 859 1735 යන අංක ඔස්සේ ඇමතීමෙන් සැකකාරිය සම්බන්ධ නිවැරදි තොරතුරු ලබා දිය හැකියි.

















