BREAKING NEWS
Search

නුගේගොඩ ඉඳන් නූල් පොටක්වත් නැතුව බයික් එකේ ගිය තරුණයාට කඩුගන්නාවේදී වැඩ වරදියි… වීඩියෝව මෙන්න

3379

නිරුවත් වී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු, පොලිසිය විසින් අද (03) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කඩුගන්නාව ප්‍රදේශයේදියි.

මාතර – අහංගම ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි මොහු ප්‍රසිද්ධිය ලබාගැනීමේ අරමුණින් නුගේගොඩ සිට සිය යතුරු පැදියෙන් නිරුවතින් ගමන් ආරම්භ කර ඇති බවයි පොලිසිය සදහන් කළේ.

එමෙන්ම, ඔහු ආරක්ෂිත හිස් ආවරණයක් පැලදීමකින් තොරව ගමන් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, අහංගම සිට පැමිණි මෙම තරුණයා අවස්ථා 03 කදී ඉන්ධන පිරවුම්හල්වෙත ගොස් ඉන්ධනද ලබාගෙන ඇති බව සදහන්.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *