BREAKING NEWS
Search

Wagon R සහ Alto ලක්ෂ 65ක්… පැරණි වාහන වල මිල ගණන් 25%කින් අඩු වෙනවා… කොළඹට ආපු අලුත්ම වාහන තොගය…

2111

වසර 5කට පසුව ආනයන සීමා ලිහිල් කිරීමට රජය තීරණය කිරීමත් සමග පෞද්ගලික පරිහරණය සඳහා ආනයනය කළ පළමු මෝටර් රථ තොගය අද කොළඹ වරායට පැමිණියා.

වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසන්නේ, මෙලෙස ආනයනය කළ කැබ් රථයක් රුපියල් ලක්ෂ 245ත් 260ත් අතර මිලකට වෙළෙඳපොලට නිකුත් කළ හැකි බවයි…



Leave a Reply

Your email address will not be published. Required fields are marked *