BREAKING NEWS
Search

කාලෙකට පස්සේ රන්මිලේ දැනෙන වෙනසක්..

1081

බොහෝ දෙනෙක් රන්මිලේ සිදුවෙන වෙනස්කම් ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්නවා…

මේ කියන්න යන්නේ අන්න ඒ ගැනයි..

පසුගිය දිනට සාපේක්ෂව දේශීය වෙළඳපොළේ රන් මිල අදත් යම් පහළ යාමක් පෙන්නුම් කර තිබෙනවා..

ඒ අනුව, අද දිනයට රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 857,311.00ක් ලෙසයි..

ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 30,250.00ක් ලෙස සඳහන්ව තිබුණා…

කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 27,730.00ක් සහ රුපියල් 26,470.00ක් ලෙසයි සඳහන් වූයේ…




Leave a Reply

Your email address will not be published. Required fields are marked *