මියගිය සහකාර ප්‍රාදේශීය ලේක්ම්වරිය 36 හැවිරිදි වියේ පසුවන අතර ඇය අවුරුදු 06 ක දියණියකගේ මවක්.
ඇගේ ස්වාමියා යාපනය, කෝපායී ප්‍රදේශයේ ග්‍රාම නිලධාරියෙකු බවය වාර්තා වනවා.
කෙසේ වෙතත් බිරිඳ රෝහල්ගත කළ මොහොතේ ස්වාමියා ප්‍රකාශ කොට ඇත්තේ කාමරයක ඉටිපන්දමක් දැල්වීමට ගිය අවස්ථාවේදී සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ සිරුරට ගිනි ඇවිලුණු බවයි.
මියගිය සහකාර ප්‍රාදේශීය ලේකම්වරියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශීක්ෂණ රෝහලේදී පැවැත්වීමට නියමිතයි.



















