BREAKING NEWS
Search

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට නොසිතූ කරදරයක්..

436
මේ කියන්නේ තවත් මන්ත්‍රීවරයෙකුට අත්වුණු අවාසනාවන්ත ඉරණමක් ගැන කතාවක්..

යාපනය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් ගමන් ගත් මෝටර් රථය චාවකච්චේරි ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ අනතුරකට ලක්ව තිබෙනවා..

එහිදී මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහායකයා සහ රියදුරා කිලිනොච්චිය සිට යාපනය දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති අතර, ඔවුන් ගමන් ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටී තිබෙනවා..

එම අනතුරින් රථයේ ගමන්ගත් මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහායකයා සහ රියදුරා තුවාල ලබා යාපනයට ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *