BREAKING NEWS
Search

ඒ සූට්කේස් එකේ තිබ්බ දේ දැක්කම මම හූ තිබ්බා – හනිමූන් දා සුරූපීනියක් මුහුණ දුන් ඇඟ හිරිවැටෙන සිද්ධිය

1132
මිනිස්සු කියන්නෙ අමුතුම ආසාවල්වල උප්පත්තියක්. ඒ සමහර ආසාවල් දිග පළල කියන්න නොතේරෙන, මේ විදිහට කතාවකටවත් ගළපන්න බැරිවිදිහේ දේවල්…

ඒත් ඒ කතාන්දරවල අවසානය නම් අපි හිතන තරම් ලස්සන සහ සුන්දර නැහැ !!

මේ කතාවත් ඒ විදිහේ අගනුවර පැත්තෙන් ඇහෙන හිතාගන්න බැරි විදිහක කතාවක්.

ඇය කියපු විදිහට කතාව මෙහෙමයි…

“මම බැන්ඳේ ප්‍රොපොසල් එකකින්.. ඒ කියන්නෙ එයා මගේ තාත්තිගේ යාලුවෙක්. ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. අමුතු නෑ… කොටින්ම අසාමාන්‍ය කෙනෙක් විදිහට පෙණුනේ නෑ… අපි හනිමූන් ගියේ හපුතලේ පැත්තෙ හොටෙල් එකකට… එයා එදා හෙන ලොකු සූට් කේස් එකක් අරන් ආවේ…”

“මම හිතුවා සූට් බූට් වෙන්නැති කියලා. හැබැයි ඉතින්..එච්චර ලොකු සූට්කේස් එකක් කිව්වම සැකයකුත් ඇතිවෙනවා. කොහොම හරි හනිමූන් එකේ දී කිසිම අවුලක් පෙන්නුවේ නෑ. හැබැයි එයා මාව අල්ලන විදිහ ඉඹින විදිහ හරි අමුතුයි. වෙලාවකට මට කියනවා නිස්සබ්ද වෙලා ඉන්නලූ. තව වෙලාවක කියනවා හෙල්ලෙන් නැතුව ඉන්නලූ…”

“මට ඕක ඇල්ලුවේම නෑ.. ඒත් මම එයා කියපු විදිහට කළා. පස්සෙ අපි රෑ නිදාගත්තා. රයිස් කාලා… වයින් එහෙමත් බිව්වා දෙන්නා එක්ක..මම ඇඳේ ඇලවෙලා විනාඩි විස්සකට විතර පස්සෙ මට ඇහෙනවා අමුතු සද්දයක්. හිමීට ඇහැ ඇරලා බලද්දි දැක්ක හස්බන් අර සූට්කේස් එක අදිනවා…”

“මම ඇහුවා මොකද කරන්නෙ කියලා..එයා කලබල වුණා. පස්සෙ මට දුන්නෙම නෑ සූට්කේස් එක බලන්න.. ඒත් මම බලෙන්ම ඇරලා බැලුවා.දෙයියනේ ඒකේ තිබ්බ දේ දැක්ක ගමන් මට හූ කියවුණා.මොනාද දන්නවද තිබ්බෙ. ඩමී එකක්…ඒ කියන්නෙ අර රෙදි සාප්පුවල තියෙන ගෑනූ ඩමියක්..ඒක කඩලා දාලා ඇතුළේ..”

“පස්සෙ හස්බන් හෙන අවුලෙන් වගේ මගේ ඉස්සරහා සේරම පාපොච්චාරණය කළා. එයා ඒ වගේ පණ නැති දේවල්වලින් සතුටු වෙන්න කැමති කෙනෙක්ලූ.ඉස්සර ඉඳන්ම එහෙම බෝනික්කෝ වගේ ඩමීස් අරන් සතුටු වෙනවලූ. මට හරිම පිළිකුලක් දැණුනා. හැබැයි මිනිහා කියපු විදිහට දුකකුත් හිතුණා..”

“පස්සෙ අපි ඩොක්ටර් කෙනෙක් හම්බෙන්නත් ගියා.එයා ගොඩක් සැසිවලට ඉඳලා රිකවර් වුණා. අපි දැන් ලංකාවෙත් නෑ”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *