BREAKING NEWS
Search

විදුලි කප්පාදුව අස්සේ ගෙදර ආ සැමියා දුටු අදහාගත නොහැකි දේ?

3561
කොළඹ ප්‍රදේශයේ නවාතැන් ගෙන රැකියාව කල පුද්ගලයෙකු පසුගිය දිනෙක විදුලි කප්පාදුව අතරතුර නිවසට හදිසියේ පැමිණි අවස්ථාවක සිදුවූ කලබැගෑනියක් පිළිබඳ තොරතුරක් වාර්තාවන්නේ අම්පාර ප්‍රදේශයෙනි.
මෙම පුද්ගලයා නිවසට පැමිණෙන්නේ මසකට වරක් පමණක් වන අතර එම කාලය අතරතුර නිවසේ සිටින්නේ ඔහුගේ බිරිඳත් දරු තිදෙනාත් පමණි.
ඔහු නගරයේ රැකියාවට ගිය අතර බිරිඳ ඔවුන් පදිංචිව සිටි ගම අසල ගමක තවත් විවාහක පුද්ගලයෙක් සමඟ අනියම් සබඳතාවක් ගොඩ නගාගත් අතර එම පුද්ගලයාද හැකි උපරිම ලෙස පෙම්සුව විඳීමට නිවසට පැමිණියේ රාත්‍රී කාලයේය.
මෙලෙස සිටින අතරතුර සැමියාට බිරිඳගේ කෙරුවාව ආරංචි වී තිබුණත් ඔහු වෙලාව එනතුරු බලා සිටි අතර කාටත් නොකියා ඔහු නිවසට පැමිණියේ පසුගිය දිනෙක විදුලි කප්පාදුව අතරතුරය.
මෙසේ ආ මොහොතේ බිරිඳ සහ අනියම් පුරුෂයාගේ කෙරුවාව අඳුරේම අසා සිටි මොහුට ටික වේලාවකින් උන් හිටිතැන් අමතක විය.
නිවසට ඇතුල් වීම සඳහා දන්නා ස්ථානයක් භාවිතා කල ඔහු දෙදෙන ඇඳේ සිටියදීම අතටම අල්ලා ගත්තේය.
බිය වූ බිරිඳ “අනේ මොකුත් කරන්න එපා දෙයියෝ” කියමින් සැමියාට වැඳ වැටෙන්නට වු අතර ඇයටද පහරක් එල්ල කල ඔහු අනියම් පුරුෂයාට පහරදීටම සැරසෙද්දී ඔහු නිරුවතින්ම දිව ගොස් තිබේ.
එම මොහෝතේම නිවසින් පිටවුණු ඔහු බිරිඳගෙන් වෙන්වී ජීවත්වීමට තීරණය කලාලු.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *