BREAKING NEWS
Search

දිවයිනට ආ ජනපතිට ගුවන්තොටේ දී මුණගැහුණු අය… සෙල්ෆිත් ගහලා…

540

ජනාධිපති අනුර කුමාර දිසානායක අද පෙරවරුවේ සිය එක්සත් අරාබි එමීර් රාජ්‍ය සංචාරය නිමවා මෙරටට පැමිණියා.

සංචාරය නිමවා පැමිණෙන අතරතුර කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපොලේදී ජනාධිපතිවරයාට ජනප්‍රිය ගායකයන් පිරිසක් සහ වාදක මණ්ඩලයක් අහම්බෙන් මුණගැසී තිබිණි.

ඒ අතර ‘ජයශ්‍රී’ සොහොයුරන් සහ ‘ෆ්ලෑෂ් බැක්’ සංගීත කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දුද විය.

මේ එම අවස්ථාවේදී සිය ගමන් මොහොතකට අත්හිටවූ දෙපිරිස එකිනෙකා සමග මෙලෙස කතාබහක නිරතවුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *