ජීවිතයේ වැටෙන තැන් දහසකදී නැගිටින්න ඇයට පුළුවන් වුණේ ඒ හින්දා..
කිසිදා කවුරුත් අපේක්‍ෂා නොකරන හදිසි අනතුරක් නිසා ඇය මේ වෙනකොට ගිලන් තත්ත්වයේ පසුවනවා.. ක්‍රම ක්‍රමයෙන් සුජීවා සුවය ලබාගෙන ආවත් ඇය තවමත් ඉන්නෙ විවේක ගත යුතු කාලයක නිසා කලාවෙන් නම් ඇයව දැකගන්න ලැබෙන්නේ නැහැ..
ඒ හැම දෙනෙක්ටම සුජීවා, මෙන්න මේ විදිහේ සටහනක් ඇගේ මුහුණු පොතට එක් කරන්න අමතක කරලා තිබුණේ නැහැ.. බලන්නකෝ ඇය මේ මොකක්ද කියන්නේ කියලා..





















