BREAKING NEWS
Search

උපන් ඇදුමෙන් සම්මාන උළෙලට ආව බියන්කාට ලංකාවෙන් ඇදුම්

1631
ඇය ගැන කතාබහට ලක්වුණේ පසුගිය දවසක පැවති ග්‍රැමී සම්මාන උළෙල නිසායි..

බියංකා සෙන්සෝරි, මෙලෙස ග්‍රැමී සම්මාන උළෙලේදී කතා බහට ලක් වුණු ඒ තාරකාව වුණා.. ඇය ඉතා විනිවිද පෙනෙන සුළු ඇඳුමක් හැඳ සිටින බව පැවසුණත් කිසිවකුට ඇගේ අදෘද්‍යමාන ඇදුම හඳුනාගැනීම පහසු වුණේ නැහැ…

ඒ වෙනුවට කෙන්යේගේ බිරිඳ රතු පලස මත පෙන්නුම් කළේ ඇය තනි නිර්වස්ත්‍රයෙන් සිටින ආකාරයයි…

කෙසේ වෙතත්, ඇගේ මේ විලාසිතාව අතිශය උත්කර්ෂවත් සම්මාන උළෙලේ ගෞරවය සහමුලින්ම කෙළෙසා දැමීමක් බවයි බොහෝ විචාරකයින් පවසන්නේ… ඒ අතර මෙරට සමාජ මාධ්‍ය පරිශීලකයින් විසින් ඔවුන්ගේ මෙන්න මේ වගේ අපූරු ඡායාරූප පෙලක් සංස්කරණය කරලා තිබුණා..

මෙන්න බලන්නකෝ එයාලට අඳින්න යෝජනා කරලා තියන අලුත්ම අඳුම් කොහොමද කියලා.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *