BREAKING NEWS
Search

ඉෂාදි අමන්දාට රසිකයන්ගෙන් ලැබුණු මිල කල නොහැකි තෑග්ග

36
ඇයට දැන් නම් ලැබෙන රසික ආදරය කියලා නිම කරන්න බැරි තරම්.. මේ කියන්නේ කවුරු ගැනද..?
ඉෂාදි අමන්දා.. මෙවර Mrs World තරගාවලියේ දෙවැනි තැන හිමිවුණේ ඇයටයි..

ඒ ජයග්‍රහණයත් එක්කම ඇයට ලැබුණ රසික ආදරයට ලැබුණු හොඳම සාක්ෂියක් තමයි මේ රසික ආදරය..

ඇය සමාජ මාධ්‍ය  අතර ජනප්‍රිය වෙනකොටම ඉන්ස්ටර්ග්‍රෑම් පිටු අතර ඇය ග්‍රාහකයින් 100,000ක් පසුකර තිබුණා.. ඉතින් ඒ සතුට ඇය ඇගේ සමාජ මාධ්‍ය පිටු අතර බෙදාගෙන තිබුණේ මෙන්න මෙහෙමයි.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *