BREAKING NEWS
Search

අදහාගත නොහැකි ලෙස පහල ගිය බිත්තර සහ කුකුල් මස් මිල

37

වෙළඳපොලේ බිත්තර සහ කුකු-ලු මස්  සිල්ලර මිල විශාල වශයෙන් පහළ ගොස් තිබේ.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 26 ත් 30 ත්  අතර මිලකටත් කුකුලුමස් කිලෝව රුපියල් 650 ත් 850 ත් අතර මිළකටත් අළෙවි වන බව වෙළඳපල ආරංචිමාර්ග සඳහන් කරයි.

බිත්තර සහ කුකුලු මස්  නිශ්පාදනය ඉහළ යාම සහ ඉල්ලුම අඩුවීම  මිල පහල යාමට හේතුවී ඇතැයිද මස් සහ  බිත්තර නිශ්පාදකයෝ  සඳහන් කරති.

සුපිරි වෙළඳසැල්වල ඇති බිත්තර දහයේ  ඇසුරුමක්  රුපියල් 500 ත් 520 ත් අතර මිලකට අලෙවි වන බවද පාරිභෝගික ජනතාව පෙන්වා දෙති. මේ අතර කුකුලු මස් තොග කිලෝව රුපියල් 600 කට අළෙවි වන බවත් ඔව්හු සඳහන් කරති.

වෙනත් පුවත්

බලන් නිදහසේ පෙරහුරු අසිරිය

77 වන ජාතික නිදහස් උළෙලේ පෙරහුරු මේ දිනවල නිදහස් චතුරස්‍රයේ දී සිදු කෙරෙයි. 

” ජාතික පුනරුදයට පෙළ ගැසෙමු” යන තේමාවෙන් 77 වන ජාතික නිදහස් සමරු උත්සවය පෙබරවාරි 4 වැනිදා ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී පැවැත්වේ.

කොළඹ නිදහස් චතුරස්‍රයේ දී පැවැත්වෙන මෙවර ජාතික නිදහස් සැමරුම නව යුගයක සමාරම්භය සනිටුහන් කිරීමක් ලෙස අර්ථ ගැන්විය හැකි බව රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පැවසීය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *