dimo academy ආයතනය සහ ලාෆ් ගෑස් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කර තිබෙනවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් විධායක නිලධාරීවරයා පැවසුවේ ලාෆ් ගෑස් කිසිම හිඟයකින් තොරව ඇති බවත් හම්බන්තොට පර්යන්තයේ ලාස් ගෑස් මෙට්‍රික් ටොන් විසිදාහක් මේ වන විට පවතින බවත් ය.
මෙම අවස්ථාවට ලාෆ් ගෑස් ආයතනය වෙනුවෙන් ලාෆ් ගෑස් ආයතනයේ එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජෙ පීරිස් , ඩිමෝ ආයතනය වෙනුවෙන් එහි විධායක අධ්‍යක්ෂ දිල්රුක්ෂි කුරුකුලසූරිය, විධායක අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල යන අය එක්වුණා



















