මේ කියන්න යන්නේ තවත් දේශපාලනයේ ප්‍රබල සාමාජිකයෙකුට අද සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් ගැන ඇසෙන කතාවක්..
ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ ප්‍රබල සාමාජිකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කර තිබෙනවා..
නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන්, ඔහු රෝහල් ගත කර ඇති අතර, යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර වාට්ටුවට මොහු ඇතුළත් කරඇති බවයි වාර්තා වෙන්නේ..





















