සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර මරණයට පත්කළ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාංකුලම් චෛත්‍ය කුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 48 ක කාන්තාවකි.
සැකකාරිය ඉකුත් 25 දින සවස් කාලයේදී මාන්කුලම පොලිස් වස මේ චෛත්‍ය කුලම ප්‍රදේශයේදී සුනඛයෙකුගේ ගෙල කඹයකින් සිරකර එම සුනඛයා මරණයට පත් කරන ලද සිදුවීමක් සම්බන්ධයෙන් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වූ බව පොලිසිය කියයි.
වෙනත් පුවත්
පළමු ලුණු තොගය දිවයිනට
ඉන්දියාවෙන් ඈනවූම් කළ ලුණු මෙට්‍රික් ටොන් 1485 ක් අද (27) දිවයිනට පැමිණි බව රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි.
පළමු ලුණු තොගය ලෙස මෙට්‍රික් ටොන් 4050 ක් රැගෙන එන බවට සංස්ථාව ඊයේ (26) ප්‍රකාශ කර තිබුණත් අද මෙරටට රැගෙන විත් ඇත්තේ මෙට්‍රික් ටොන් 1485 ක ලුණු තොගයක් බව වාර්තාවේ.
රටේ පවතින ලුණු හිගයට විසදුමක් වශයෙන් පෙබරවාරි 28 දක්වා ලුණු ගෙන්වීමට රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවට අවසර ලබා දී තිබේ.


















