ගී ලොව බැබළ වූ ජනප්‍රිය ගායන ශිල්පියෙක් නොසිතු මොහොතක දිවි ගමනට සමුදෙයි…

63

අතිශය ජනප්‍රිය ඇට්ලන්ටා රැප් ගායකයෙකු වූ DJ Unk ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ජීවිතක්ෂයට පත්වන විට ඔහුගේ වයස අවුරුදු 49ක්.

ඇන්තනි ලෙනාඩ් ප්ලැට් ලෙස උපත ලැබූ මොහු 2000 දශකයේ මුල් භාගයේදී “Walk It Out” සහ “2 Step” වැනි ජනප්‍රිය ගීත සමඟින් කීර්තියට පත්වුණා.

ඔහුගේ වියෝව පිළිබඳව ඔහුගේ බිරිඳ මුහුණු පොතේ සටහනක් මගින් ප්‍රකාශකරනු ලැබුවා.

එහිදී ඇය සඳහන්කර සිටියේ මෙවැනි අදහසක්.

”මට මගේ සැමියා අහිමි වුණා, මගේ දරුවන්ට ඔවුන්ගේ පියා අහිමි වුණා. ඇන්තනී මම ඔබට සදා ණයගැති වෙමි”

මරණයට හේතව මෙතෙක් අනාවරණය වී නැහැ.

DJ Unk, Atlanta Rapper, Dead at 43




Leave a Reply

Your email address will not be published. Required fields are marked *