BREAKING NEWS
Search

අපි කරපු එකම ජාතික අපරාධය සම්බෝල කාපු එක විතරයි – මල්ලි බලන්න ආව නාමල් කියන කතාව

42

අද (25) පස්වරුවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැමිණ තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ බැලීමට ය.

එහිදී නාමල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වීය.

ඒ අනුව පොලීසිය දේශපාලන අවශ්‍යතා මත නීතිය ක්‍රියාත්මක කිරීමට දරන මහන්සිය පාතාලය මර්ධන කිරීමටත් යෙදවුවහොත් එය හොද බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *