BREAKING NEWS
Search

ශලනි සහ නිහත පුසත් එක්ක කරපු දේ එලියට. සමාජ මාධ්‍ය කලබන ජායාරූප මෙන්න

110
ශලනි වගේම නිහත කියන්නේ මේ වෙද්දී ගොඩක් දෙනෙක් හඳුනන චරිත ද්විත්වයක්..
එයාලාගේ විවාහයෙන් පස්සේ ඒ දෙන්නා ගැන අලුත් තොරතුරු දැනගන්න ගොඩක් දෙනෙක් කැමැත්තෙන් බලාගෙන ඉන්නවා කියන එක  අමුතුවෙන් කියන්න ඕන නැහැ නේ..

ඔන්න ඉතින් කාලෙකට පස්සේ ඒ දෙන්නාගේ ලස්සන ඡායාරූප පෙළක් දැකගන්න ලැබුණා.. ලංකාවේ වගේම කැනඩාවෙත් දිවි ගෙවන සුරූපී ඇය සැමියා එක්ක මොනතරම් සතුටින් කාලය ගෙවනවා ඇතිද..?

මෙන්න බලන්නකෝ ඒ දෙන්නාගේ ආදරණීය ඡයාරූප පෙළ.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *