BREAKING NEWS
Search

සුපිරි පොප් තරුවක් චෝදනාව දරාගන්න බැරුව කලා ලොවට සමු දෙයි

41
මේ චෝදනාව ගොඩක් බරපතල වූවක්.. ඒ විතරක් නෙවෙයි, ඔහු මේ නිසා ගායන ලෝකයෙන් සමුගන්නත්කු
කවුරු ගැනද මේ කතාව, Masahiro Nakai නම් මොහු ජපානයේ ඉහළම ජනප්‍රියත්වයක් හිමිකරගත් අයෙක්.. ඒ වගේමයි ඔහු සුපිරි පොප් තරුවක්.. රසිකයින්ට ලබාදෙන විනෝදාස්වාදය නිසාම ඔහු ගොඩක් ජනප්‍රිය වෙලා තිබුණා..

එහෙත් Masahiro Nakaiට එල්ල වූ ලිංගික අතවර චෝදනාවකින් පසුව ඔහු කලාවෙන් ඈත්ව තිබුණා.. ඒ 2023 වසරේදීයි..

කෙසේ වෙතත් මේ සිද්ධියෙන් එරට ප්‍රජාවගෙන් ඔහුට දැඩි විරෝධයක් එල්ල වෙද්දී ඊයේ ඔහු නිල වශ‍යෙන් නිවේදනය කර තිබුණේ ඔහු කලාවෙන් සමුගන්නා බවයි..

කෙසේ වෙතත් ඔහුගේ මේ කතා බහට ලක්වන සිද්ධියෙන් පසු අනාවරණ වී ඇත්තේ ඔහු මින් පෙරද මෙවැනි ක්‍රියා සිදුකොට ඇති බවයි..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *