මහ ජල කද මැද සිරවූ පාසැල් සිසුන් රැගත් බස් රථය බේරා ගැනීමට ආ දෙවිවරු

41

මිහින්තලේ මහකනදරාව වැවෙන් පිටාර යන රළ පහරට හසු ව කාර්මික දෝෂයකට ලක්වූ පාසල් බස් රථයක සිටි සිසුන් පිරිසකගේ දිවි බේරා ගැනීමට නාවික හමුදා ජීවිතාරක්ෂක ඒකකයේ නිලධාරීහු අද පෙරවරුවේ (23) සමත් වූහ.

මිහින්තලය මහකනදරාව වැවේ වාන් දැමීමත් සමඟ මහකනදරාව – රඹෑව මාර්ගයේ ගල්පාලම ජලයෙන් යටවී ඇති අතර ගල්පාලමේ එගොඩවීමට ගිය පාසල් බසයක් මෙසේ ආපදාවට ලක්ව ඇත.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *