මේ කියන්න යන්නේ කේ. සුජීවා ගැන ඇසෙන අලුත්ම ආරංචියයි..
ඒ අය වෙනුවෙනුත් සුජීවා ඇගේ මුහුණු පොතට සටහනක් එක්කරලා තිබුණා..
ඉතින් ඇත්තටම රටම දන්න කලාකාරිණියක් වෙච්ච ඇය ඇත්තටම ඇගේ පෞද්ගලික ජීවිතයේ හැම දෙයක්ම රසිකයින්ට කියන්න ඕනෑ වෙන්නේ නැහැනේ.. අපි කලාවට කලාකරුවන්ට ආදරය කරනවා වගේම මනුෂ්‍යයින් විදිහට ඔවුන්ගේ නිදහසටත් ගරු කරන්නම ඕන..























