BREAKING NEWS
Search

නොමැකෙන ගී මතක රැසක් ඉතිරි කළ ප්‍රවීණ ගායකයෙන් දිවිසැරිය නිම කරයි..

109
ඔහු අපේ රටේ රසික ප්‍රජාව අතර නොමැකෙන මතක රැසක් ඉතිරි කළ ජ්‍යේෂ්ඨ කලාකරුවෙක්..
කිතුනු කැරොල් ගී අතර ඔහුට හිමි වන්නේ සුවිශේෂී ස්ථානයක්..

අනිල් භාරතී, මේ ප්‍රවීණ කලාකරුවා අද ජීවන රඟමඩලෙන් බැස ගිහින්..

මිය යන විට ඔහු 75 වැනි වියේ පසු වුණා.. රෝගී තත්වයකට ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙලෙස මියගොස් ඇති බවට වාර්තා වුණා..

ඔහුගේ ජනප්‍රිය ගීත අතර ‘බෙත්ලෙහෙම් පුරේ’, ටිකිරි මලී, මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, සීතල සද එළියේ, අදවෙයි ඉරුදින යන ගී එක්වෙනවා.. 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *