BREAKING NEWS
Search

රෝගී ජීවිත දහස් ගණනක් බේරාගත් ගිලන් රථයකට සිදුවූ දෙයක්

49
මේ කියන්න යන්නේ තවත් එක් අවාසනාවන්ත සිදුවීමක් ගැන කතාවක්..
රෝගීන්ට හදිසියේදී සේවා ලබාදෙන ගිලන් රථයක් ගැනයි මේ කියන්න යන්නේ..

ත්‍රිකුණාමලය – මඩකලපුව මාර්ගයේ මුතූර් පාලතෝපූර් ප්‍රදේශයේදී ඊයේ (21) ගිලන් රථයක් ඇළකට පෙරලීයෑමෙන් අනතුරක් සිදුව තිබෙනවා..

ගිලන් රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ…

කෙසේ වෙතත් මෙම අනතුර හේතුවෙන් කිසිම ජීවිත හානියක් සිදුව නැහැ..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *