BREAKING NEWS
Search

මාලිමා මන්ත්‍රීවරුන්ගෙයි ජනපති අනුරගෙයි සියලු දීමනා ගැන ඇසෙන මේ ආරංචිය ඇත්තක්ද?

36
ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ සියලු දීමනා එක ගිණුමකට බැරවෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසනවා.
එමෙන්ම එම ක්‍රමය වෙනස් නොවන බවත්, නිහාල් ගලප්පත්තිගෙන් ආරම්භ වූ ගමන ඔවුන් ඉදිරියටම පවත්වාගෙන යන බවත්, නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

තවද, ජනාධිපතිවරයා ද එම ක්‍රියාව එසේම සිදුකරන බවයි ඔහු පැවසුවේ.

පක්ෂයේ අරමුදල බොරැල්ලේ පිහිටි මහජන බැංකුවේ ඇති ගිණුමට බැර වූවාට පසු එම මුදල් ජනතාව වෙනුවෙන් යොදවන බවයි ඔහු සඳහන් කළේ.

මෙම ක්‍රියාව නිසා ජනතාවට වැඩි වැඩිවෙන් සේවය කිරීමට අවස්ථාව උදාවෙන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *