BREAKING NEWS
Search

දුම්රියක් එඩේරමුල්ලේද ගිනිගනී – වීඩියෝව මෙන්න

39

බෙලිඅත්තේ සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝගාමී දුම්රියයේ එන්ජිම එඩේරමුල්ල දුම්රිය ස්ථානයේදී ගිනි ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (20) පස්වරුවේ පැවසීය.

එම ගින්නෙන් කිසිවකු හානියක් වී නොමැති බවත් මෙම සිද්ධිය හේතුවෙන් දුම්රිය ධාවනයට බාධා ඇතිව ඇති බවත් එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *