BREAKING NEWS
Search

ඒ බැඳීම ගැන කොහොම නම් විස්තර කරන්නද..? කවීගෙන් අමුතු සටහනක්..

115
ඇයගේ පවුල තුළ තියෙන්නේ හරි පුදුම බැඳීමක්.. මේ කියන්න යන්නේත් ඇය අන්න ඒ වගේ කාරණයක් ගැන කියූ කතාවක්..
අම්මලා, තාත්තලා, දරුවෝ අතරේ තියන බැඳීම පවුලෙන් පවුලට ගොඩක් වෙලාවට වෙනස්..

එක එක පවුල්වල මේ වගේ බැඳීම්වලට වෙනස් වෙනස් නිර්වචන දෙන්න පුළුවන් වුණත්, මව්පියන් දරුවන් අතරේ තියන බැඳීම සංසාරගත බැඳීමක්.. ඒක තේරුම් නොගෙන මොනතරම් පිරිසක් අපි අතරම ඇතිද..?

කවී ඒ ඇගේ මුහුණුපොතේ සටහනක් තබමින් ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ කතාවක්..

අම්මලා තාත්තලා කොච්චර හොඳ උනත්, ඒ ආදරෙණීය අම්මා තාත්තා ට දොස් කියන ළමයි ඉන්නවා මේ ලෝකේ ඕන තරම්…
ඒ වගේම තමයි ළමයි කොච්චර හොඳ උනත්, ඒ ආදරණීය ළමයින් ට දොස් කියන අම්මලා තාත්තලා ත් මේ ලෝකේ ඉන්නවා…
කර්මය හරිම බලගතුයි යැයි හො.ම.ත.ග.යු
-කවී- 




Leave a Reply

Your email address will not be published. Required fields are marked *