BREAKING NEWS
Search

මහීෂ් තීක්ෂණ යුග දිවියට. ජායාරූප මෙන්න

40
ශ්‍රී ලංකා පිළ නියෝජනය කරන මේ සුපිරි ක්‍රීඩකයාගේ විවාහය ගැන මීට පෙර ඉඟියක් ලැබී තිබුණා..
මහීෂ් තීක්ෂණ, අද දිනයේ යුග දිවියට එළඹුණා.. ඔහුගේ අත ගන්න වාසනාවන්ත වුණේ, අර්තිකා නම් සුරූපී තරුණියක්..

මේ විවාහ උත්සවයේ ඡායාරූපකරණය කළ Dark Room  ඔවුන්ට සුබපැතුම් එක්කරමින් මෙන්න මේ වගේ ඡායාරූපයක් එක්කර තිබුණා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *