BREAKING NEWS
Search

මට සමාවෙන්න මගේ රත්තරන් අම්මේ. මධුසමය දා පිරිසිදුකම නොපෙන්වූ තරුණියක අන්තිමට ගත් තීරණය

55

මධුසමය දා පිරිසිදුකම නොපෙන්වූ තරුණියක විසින් ලියන ලද ලිපියක්….

මේ ලිපිය සමාජ මාධ්‍යයේ ලිපියක් මේ දිනවල සැරිසරනරනවා.

”මට සමාවෙන්න මගේ රත්තරන් අම්මේ තාත්තේ,

මම ඔයාලට බොරු කළාට, ඒත් අද මම ඇත්ත කියන්න යන්නෙ, මගේ ජීවිතේ වෙච්ච හැමදේම කියන්න හදන්නේ මම දන්නවා මම වැරදිකාරියක් ගොඩක් දේවල්වලට, අම්මේ මගේ පිරිසිදුකම මට නැතිවුණේ වයස අවුරුදු 16දී, ඒත් මම ඒක කාටවත් නොකියා හිතේ හංඟගෙන හිටියා. ආයෙම මම කා එක්කවත් ලිංගිකව එකතු වුණේ නෑ. සමන්ට මාව ජෝඩු කරද්දි මම අකැමැත්තෙන් වුණත් කැමති වුණේ තාත්තාගේ බල කිරීමට, ඊටත් වඩා සමන් මට දාහක් වද දුන්නා. මට සමන්ට කියන්න වුවමනා වුණා මම අපිරිසිදු කෙල්ලෙක් කියලා. ඒත් මට බය හිතුණා සමන්ගෙන් ඒ රහස අම්මලා දැනගත්තොත් ලොකු විනාශයක් වෙයි කියලා මට දැණුනා ඉතින් මම ඒක හැංඟු‍වා.”‍

”‍අපේ හනිමූන් එක දවසේ මම අන්ත බයකින් හිටියෙ‍ අපි එළියට එනකන් එදා කට්ටියක් බලන් හිටියා කියලා අම්මලා දන් නැතුව ඇති ඒ වෙන කවුරුත් නෙවෙයි සමන්ගේ අම්මලා, එයාලට වුවමනා වෙලා තිබ්බේ සමන්ත බුදියගත්තෙ පිරිසිදු කෙල්ලෙක් එක්කද කියලා දැනගන්. මම ඒ ගැන තර්ක කළා සමන්ත එක්ක’ ඒත් සමන්ත ගත්තෙ අම්මලාගේ පැත්ත එයා කිව්වේ ලේ පැල්ලම දකින එකලූ අම්මලාගේ සැනසීම. අපිරිසිදු කෙල්ලෙක් එක්ක ඉන්න එක පවක්ලූ. මම ඔය මොකුත්ම දැනන් හිටියේ නෑ අම්මේ”‍

”‍මට කොහොමත් පිරිසිදුකම පෙන්වන්න බැරිවුණා. අන්තිමට සමන් කෑ ගහලා ලොකු විනාශයක් කළා. සමන්ගේ අම්මා මගේ කොණ්ඩෙන් අල්ලලා මූණට කෙළ ගැහුවා මම එයාලට වැඳලා කිව්වා මේක අම්මලාට දැනගන්න තියන් එපා කියලා. දවස් දෙක තුන ගෙවුණට පස්සෙ මම ගෙදර ආවේ එහේ ජීවිතේ තිත්ත වුණු නිසා. අන්තිමට මම දැනගත්තා එයාලා මේක කොයි වෙලාවක හරි අම්මලාට කියන විත්තිය. ඒ නිසයි මම මේ තීරණය ගත්තේ.”‍

”‍මට ගොඩක් සමාවෙන්න අම්මේ. මේක ඉක්මන් තීරණයක් නෙවෙයි මේ ලෝකෙ මට ගැළපෙන් නෑ. මේ වගේ තිරිසන්නු මට හරියන් නෑ. මීට වඩා ලස්සන ලෝකයක මං ඉපදෙන්න කියන එක විතරයි මගේ ප්‍රාර්ථනාව, ආදරෙයි අම්මා තාත්තා, මේක මගේ තීරණයක් කවුරුත් මේකට වග කියන්න වුවමනා නෑ”‍
මීට ඔයාලගෙ සුදු දුව



Leave a Reply

Your email address will not be published. Required fields are marked *