BREAKING NEWS
Search

රාජ්‍ය සේවක වැටුප් වැඩි වීම ගැන සුබ පණිවිඩයක්

58

ලබන අයවැයෙන් රාජ්‍ය සේවක පඩි සැලකිය යුතු මට්ටමකින් අනිවාර්යයෙන්ම වැඩිවන බව කම්කරු නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ පවසනවා.

අද (13) මහරගම ජනාධිපති විද්‍යාලීය ශ්‍රවණාගාරයේ පැවති ශ්‍රී ලංකා වෘත්තීය විදුහල්පතිවරුන්ගේ සංගමයේ වාර්ෂික සමුළුවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළා.

මෙතෙක් කිසිදු විසඳුමක් නොලැබුණු ඉල්ලීම් 35ක් ඇතුලත් යෝජනාවලියක්ද මෙහිදී නියෝජ්‍ය ඇමතිවරයා වෙත භාර දෙනු ලැබුවා.

2021 වසරේ ගුරුවරු කළ අරගලයෙන් ගුරු ගැටලු විශාල ප්‍රමාණයක් විසඳා ගැනීමට හැකිවූ බවත්, එහි ප්‍රතිපලයක් ලෙස තුනෙන් දෙකක බලයක් සහිත රජය ගෙදර යැවීමටත්, ජනතාවාදී වර්ථමාන පාලනය බිහි කර ගැනීමටත් හැකි වූ බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහන හරියටම ආරම්භ කරන්නේ පෙබරවාරි 01වනදායින් පසුව බ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *