දිවුලපිටිය කෙහෙල් ඇල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයකින් ලබා ගත් රොටි තුනක පනුවන් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා.
රොටී මිලදී ගත් පුද්ගලයා ඊයේ(12) රාත්‍රියේ මෙම රොටී මිලදී ගෙන ඇති බව සඳහන්.
කෑමට සූදානම් වූ අවස්ථාවේදී මෙම රොටීවල පණුවන් සිටිනු දැක ඒ පිළිබඳව අදාළ හෝටලයට දන්වා ඇති බවයි වාර්තා වෙන්නේ.




















