BREAKING NEWS
Search

ලක්ෂ 30ක් දක්වා ගිය වැගන් ආර් බද්ද.. අනිත් වාහන වලට?.. වාහන මිලට වෙන දෙය මෙන්න

34

වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ ලංකාවට වාහන ආනයනය කිරීමේ දී ගෙන්වන වාහනවල පාවිච්චි කළ කාල සීමාව වසර 05 ක් දක්වා ඉහළ දැමිය යුතු බවයි.

ඒ මහතා මේ බව සදහන් කළේ අද (12) මාධ්‍ය හමුවක් පවත්වමින් ය.

එමෙන්ම, සභාපතිවරයා කියා සිටියේ පාවිච්චි කළ වාහන ගෙන්වීමේ දී එය අවුරුදු තුනේ සීමාව පහේ සීමාවට ගෙන ආ යුතු බවයි.

එසේ නොකළහොත්, ජනතාවගේ මුදල් අනිසි පාවිච්චක් සිදුවන බව ඒ මහතා පැවසීය.

තවද, අප්‍රේල් 1වෙනිදා වාහන ආනයනය විවෘත කරන විට ඒ සම්බන්ධ කමිටුව ප්‍රකෘතිමත් කර නිසි තීරණ රැගෙන ප්‍රායෝගිකව කළ යුතු බව ඒ මහතා පැවසීය.

කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහත වීඩියෝවෙන්,




Leave a Reply

Your email address will not be published. Required fields are marked *