BREAKING NEWS
Search

සුන්දර මනාලියක් වුණ ගීත්මා..

41
ගීත්මා බණ්ඩාර කියන්නේ අපි ගොඩක් දෙනෙක් ආදරය කරන රංගන ශිල්පිනියක්..
ඇය හිරු තිරය හරහා ගොඩක් දෙනෙක්ට සුපුරුදු යුවතියක් කියන එක අමුතුවෙන කියන්න ඕන නැහැ නේ..

මෙන්න බලන්නකෝ ඇය දැන් සුන්දර මනාලියක් වෙලා යෙහෙළියන් පිරිවරාගෙන ඇය ගත්ත ඒ ලස්සන ඡායාරූප පෙළ දැකගන්න ඔබත් කැමති ඇති නේද..?




Leave a Reply

Your email address will not be published. Required fields are marked *